පුවත් 18 වංගුව දෙවැනි වංගුවෙන් තාවකාලිකව වසා දමයි Published 2 years ago on March 20, 2023 By editor මහනුවර – මහිංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරීයේ උපදෙස් අනුව මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගන්නා බවය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්5 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)