පුවත්

A-9 මාර්ගය ජලයෙන් යටවේ

Published

on

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබේ.

ඒ අනුව විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇති අතර, කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි වේ.

Trending

Exit mobile version