පුවත්

CIDයට කුදලන් ආ Onmax DT සෙට්එක රිමාන්ඩ් 

Published

on

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනා එළඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

මොවුන් අද (03) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනුනේ වංචනික පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය.

මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වල ඉකුත් මාර්තු මස 21 වැනිදා වන විට  කෝටි 79 කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සබැඳි පුවත් :

Onmax DT අධ්‍යක්ෂලා 3කගේ කෝටි 8ක දේපල තහනම් කරයි

Onmax DT බදු වාර්තා CIDයට

Onmax DT හා MTFE පිරමීඩ ව්‍යාපෘති බව මහ බැංකුව යළි කියයි

Onmax DT ටීම් එක ගැන මහ බැංකුවට නැවත පැමිණිලි; ආයෝජනයත් වරදක්

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා

Trending

Exit mobile version