පුවත් NPP මන්ත්‍රී කෝසල හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වෙයි! Published 2 months ago on April 6, 2025 By editor ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ. මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය. Related Topics:lkaSriLanka Trending පුවත්3 days ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago IMF තීන්දුව, ලෝක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි? පුවත්1 day ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්6 days ago තෙල් සංස්ථාවේ “අයිෆෝන්” බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවා – MD පුවත්1 week ago රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක් පුවත්4 days ago සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමූ රූපවාහිනී සංස්ථා ලොක්කෝ (වීඩියෝ)