පුවත්

සනත් නිශාන්තගේ වාහනය පාපැදිකරුවෙක්ව හප්පලා!

Published

on

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ වාහනයක් ඊයේ (15) පුත්තලම ප්‍රදේශයේදී ගමන් කරමින් සිටි පාපැදිකරුවෙකු හා ගැටී ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද එම වාහනයේ සිට ඇති බව පැවසේ.බරපතළ තුවාල ලැබූ පාපැදිකරුව රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.මන්ත්‍රීවරයාගේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසා ඇත.

(මූලාශ්‍රය : ඩේලි මිරර්)

Trending

Exit mobile version