ඡායාරූප සටහන නාලන්දාවේ “ඕල්කට් දානමය පුණ්‍යකර්මය” මෙවරත් (ඡායා) Published 2 years ago on February 17, 2023 By editor නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමය හා ආදි නාලන්දී “92 කණ්ඩායමේ” අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වුණු මෙවර පුණ්‍යකර්මය, ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕලකට් තුමාගේ 116වැනි ගුණ සමරුවට සමාගාමීව පැවත්වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට ආදි නාලන්දී “92 කණ්ඩායමේ” සභාපති වන ප්‍රයිම් රෙසිඩන්සීස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක – මංජුල වීරක්කොඩි මහතා, පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානී – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්යක්ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු මහතා ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු කරන සාමාජිකයන් රැසක් එක්විය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)