ඡායාරූප සටහන වරාය නගරයේ චීන සංස්කෘතික රාත්‍රිය (ඡායා) Published 6 months ago on January 29, 2025 By editor මෙවර චීන අලුත් අවුරුද්දයි අදට (29) යෙදී තිබේ. චීනයේ චන්ද්‍ර දිනදර්ශනයට අනුව, 2025, නයාගේ වසර ලෙස සැලකේ. චීන අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය සැමරීමට මෙරට ද පසුගිය සතිය පුරාවට සංස්කෘතික වැඩසටහන් කිහිපයක් පැවැත්වුණු අතර මේ සඳහා Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ තිබුණි. මේ වැඩසටහන් සංවිධානය කර තිබුණේ හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසිනි. පසුගිය 23 දින දක්වා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” ලෙස නම් කෙරුණු සංස්කෘතික උත්සවයක් කොළඹ වරාය නගරයේ පැවැත්වුණු අතර, එහි වර්ණවත් අවස්ථා කිහිපයකි මේ : (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්1 week ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්6 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්3 days ago ප්‍රයිම් ලෑන්ඩ්ස් හි 0.5% ප්ලෑන් එක නිසා HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් අනතුරේ? පුවත්1 week ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා4 days ago ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්