ඡායාරූප සටහන අයහපත පරදා යහපත සොයන දීපවාලී අදයි! (ඡායා) Published 3 years ago on October 24, 2022 By editor ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ. මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය සැලකෙන අතර, බැතිමතුන් විසින් පහන් හෝ ඉටිපන්දම් දල්වා අඳුර හා නපුර නසා ආලෝකය හා යහපත ජයගැනීම සංකේතවත් කරයි. ඉන් අමතරව, සිය ජීවිතයට වාසනාව සහ ධනාත්මක බව ආවැඩීමට ඔවුන් වර්ණවත් කුඩු භාවිතා කරමින් සාම්ප්‍රදායික රංගෝලි රටා අඳියි. තවද, යාඥා කිරීමට, භෝජන සංග්‍රහ වලට එක්වීමට, රසකැවිලි හා තෑගි බෝග හුවමාරු කර ගැනීමට, ගිනිකෙළි පත්තු කිරීමට ඔවුන් පවුලේ සාමාජිකයන් සමග එක්වේ. කෙසේ වෙතත්, දීපවාලි උළෙල සමග ඉන්දියාවේ ඉහළ යන නවදිල්ලි අගනුවර වායු දූෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. (ඡායා : බීබීසී ලෝක සේවය) Related Topics:deepawaliFeaturedhindu Trending පුවත්1 week ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!