ඡායාරූප සටහන

අලිමංකඩින් එන රජ ලුණු  (ඡායා)

Published

on

ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන  මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරිණි.

ලුණු කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පවසා සිටියේ ‘රජ ලුණු’ නමින් මෙම මේස ලුණු වෙළඳ සන්නාමය හැඳින්වෙන අතර  එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

සෘජු හා වක්‍ර රැකියා රැසක් මෙම කර්මාන්ත ශාලාවෙන් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

Trending

Exit mobile version