ඡායාරූප සටහන චීන අලුත් අවුරුද්දේ ආගමික කටයුතු වලට ගංගාරාමේ ඉඩක් (ඡායා) Published 3 months ago on February 3, 2025 By editor මේ දිනවල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව, චීන චාරිත්‍රානුකූලව ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට මෙරට සිටින චීන ජාතිකයන් හට අවශ්‍ය කටයුතු සලසා තිබේ. තෙල්, මල්, පහන්, ඉටිපන්දම් හා නැවුම් පලතුරු බුදුන් වහන්සේට පූජා කිරීමටත්, භික්ෂූන් වහන්සේලාට වියළි සලාක හා දානය පූජා කළ හැකි බවත් ගංගාරාම විහාරස්ථානය දන්වා සිටියි. ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 12 වන දින දක්වා යොදා ඇති මෙම විශේෂ පියවර යටතේ පෙ.ව. 06.30 – පෙ.ව. 11.00 දක්වාද, ප.ව. 03.30 – ප.ව. 10.30 දක්වාද චීන ජාතිකයන් හට ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට හැකිවේ. (ඡායා: ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්2 days ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්4 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්4 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්5 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago කොළඹ නගරාධිපති සජබෙන්