ඡායාරූප සටහන චීන ආධාර සමඟින් නව නිවාස ව්‍යාපෘතියක් ඇරඹෙයි Published 6 months ago on December 27, 2024 By editor අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා චීන ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අද (27) මොරටුවේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය – ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා ඇතුළු චීන ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා නිවාස ඒකක 1,888 ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා ඒකක 108 ක් චීන රජය විසින් RMB 552 ක මූල්‍ය ආධාර යටතේ ඉදිකිරීම ව්‍යාපෘතියේ අරමුණයි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)