ක්‍රීඩා

අපේ කෙල්ලො ජය සමරපු හැටි (වීඩියෝ)

Published

on

වසර 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට අද (13) දිනයේදී සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විසින් නර්තනයකින් සිය ජයග්‍රහණය සමරා තිබේ.

ජනප්‍රිය කාටූන් ගීතයක් වන ‘ස්කූබි ඩූ’ තේමා ගීතයට නර්තනයේ යෙදෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වීඩියෝව මෙසේය.

Trending

Exit mobile version