ක්‍රීඩා

රංජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි !

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වන හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වරයකු වන ලයනල් මඩුගල්ලේ මහතා ( 99) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (6) පස්වරු 1.30 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

Trending

Exit mobile version