ක්‍රීඩා

ලංකාව තවත් රිදී පදක්කම් 02ක්

Published

on

චීනයේ හංජෝ හී පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 (T63) ඉසව්වේ‍ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක අනිල් ප්‍රසන්න සමත් විය.

එහිදී අනිල් ප්‍රසන්න තත්පර 12.98ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය. 

එමෙන්ම  ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T64) පිරිමි දුර පැනීමේ ඉසව්වේ  රිදී පදක්කම හිමි කර ගැනීමට නුවන් ඉන්දික සමත් වී තිබේ.

එහිදී නුවන් වාර්තා කළ කාලය තත්පර 12.98කි.

Trending

Exit mobile version