ක්‍රීඩා

විස්සයි20 පන්දු යවන්නන් අතරින් වනිඳු අංක 1ට

Published

on

ICC පන්දුවාර විස්සයි20 පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.
ඒ, ප්‍රසාද ලකුණු 704ක්ද දිනාගනිමිනි.

වසර 2022 පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වනිඳු විසින් කඩුලු 15ක් දවාගැනීමට සමත් වූ අතර, සෙය සුපිරි 12 වටය අවසන් වන විට ක්‍රීඩකයෙකු විසින් දවාගෙන තිබූ වැඩිම කඩුලු ප්‍රමාණයයි.

මේ අතර, ICC පන්දුවාර විස්සයි20 තුන් ඉරියව් ක්‍රිඩකයන් ගේ ශ්‍රේණිගත කිරීම්වලද ප්‍රසාද ලකුණු 168ක් සමග අංක 08ට පැමිණීමට ඔහු සමත් වී ඇත.

Trending

Exit mobile version