ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිත 17 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංචිතය අනුමත කර ඇත.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 22 වැනිදා සිල්හේ හි SICS හිදී ආරම්භ වේ
ටෙස්ට් සංචිතය :
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්රනාන්, ලහිරු කුමාර සහ චාමික ගුණසේකර