ක්‍රීඩා

හේෂා ට වාරණ නියෝගයක්

Published

on

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා හට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කරගනිමින් විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව ලද අධිකරණ නියෝගයක මෙසේ දැක්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය :

Trending

Exit mobile version