ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් තරගයට අසිත කැඳවයි

Published

on

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 04කින් පරාජයට පත් විය.

Trending

Exit mobile version