ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලකට ඇප නෑ!

Published

on

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

ලිංගික අපයෝජන චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගුණතිලක ඇප ඉල්ලමින් අද (7) සිඩ්නි අධිකරණය හමුවේ පෙනී සිටියේය. මාංචු දමනු ලැබූ ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටියේ වීඩියෝ සබැඳියක් ඔස්සේය.

ඔහුව තවදුරටත් රඳවා තබාගැනීමට නියමිතය.

සබැඳි පුවත් :
ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට
ධනුෂ්ක ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

Trending

Exit mobile version