ක්‍රීඩා

රන්සිළු ට රන් පදක්කමක්

Published

on

2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.
ඒ, ඩුබායිහිදී පැවැත්වෙන 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 120 විවෘත බර පන්තියෙන් තරගය කරමිනි.

ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 320ක බරක් ඔසවමින් ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනාගෙන ඇත.

එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යටත් ලෝකඩ පදක්කම ජපානයටත් හිමි විය.

Trending

Exit mobile version