ක්‍රීඩා

ෂහීන් අෆ්රීඩි, ෂහීඩ් අෆ්රිඩි ගේ දුව හා විවාහ වෙයි

Published

on

හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) දින ලාහෝර් හිදී විවාහ වී තිබේ.

ඔවුන්ගේ මෙහෙන්දි උත්සවය බ්‍රහස්පතින්දා පැවති අතර ඔහුගේ විවාහ උත්සවය සඳහා කණ්ඩායම නියෝජනය කරන Shadab Khan, Babar Azam, Sarfaraz Ahmed, Naseem Shah සහ හිටපු ක්‍රීඩක Mohammad Hafeez සහභාගී වී තිබුණි.

අන්ෂා හා ෂහීන් පසුගිය වසරේදී විවාහ ගිවිසගෙන තිබුණි.

Trending

Exit mobile version