2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන්ම ඉතාලියේ පුහුණුවීම් සිදු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණි කෙටි දුර ධාවන ශූර යුපුන්...
මේ වසරේ යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහක මුදල් සොයා ගැනීම...
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) දින ලාහෝර් හිදී විවාහ වී තිබේ. ඔවුන්ගේ මෙහෙන්දි...
පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ කාලයේදී පාපන්දු මිළදී ගැනීම සඳහා ලබා ගත් මිලියන 12 කට හා එසේ මිළදී ගත්තා යැයි කියන පාපන්දු වලට සිදු...
ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර්...
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ඊයේ (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා...