මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇත.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් ජනවාරි 18දා ඇරඹෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය :