ක්‍රීඩා

ලෝක කුසලානය ඇරඹෙයි ; කාසියේ වාසිය ලංකාවට

Published

on

2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරතාවට අද (16) ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී ආරම්භ වේ.

මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ආසියානු කලාපයේ අණසක පැතිරවූ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.මේ වන විට කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුයැවීමට තීරණය කර ඇත.2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 16ක් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7කදී තරග 45කට සහභාගි නියමිතය.

Trending

Exit mobile version