විදෙස්

අතාල්, නූතන ප්‍රංශයේ ලාබාලතම අගමැති වෙයි

Published

on

එම්මානුවෙල් මැක්‍රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධුරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් නම් කර තිබේ.

34 හැවිරිදි ඔහු, නූතන ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකේ.

ධූරයෙන් ඉල්ලා අස් වූ එලිසබෙත් බෝර්න් වෙනුවට අතාල් පත් කර තිබේ.

Trending

Exit mobile version