විදෙස්

මියන්මාර භූකම්පනයෙන් මියගිය පිරිස 3,000 ඉක්මවයි

Published

on

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය සිකුරාදා දින ඇති වූ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනය හේතුවෙන් සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතියි.

Trending

Exit mobile version