විදෙස්

ද්විත්ව ළමා ඝාතනයක් කළ යුවළට මරණ දඬුවම

Published

on

ගොඩනැගිල්ලක 15 වැනි තට්ටුවේ ජනේලයකින් දරුවන් දෙදෙනෙකු බිමට තල්ලු කර ඝාතකය කළ  යුවළකට මරණ දඬුවම ලබාදී තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ චීනයේ චොංචිං ප්‍රදේශයෙනි.

මෙලෙස මරණ දඬුවම හිමිවී ඇත්තේ දරුවන් දෙදෙනාගේ පියාට හා ඔහුගේ පෙම්වතියටයි.

2020 නොවැම්බර් 02දා සිය දෙහැවිරිදි දියණිය හා එක් හැවිරිදි පුතණුවන් මෙලෙස කෲර ලෙස ඝාතනය කර තිබුණේ එය අනතුරක් ලෙස හුවා දැක්වීමට උත්සහ කරමිනි.

කෙසේවෙතත්, 2021 දෙසැම්බර් මාසයේදී ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වූ අතර, ඔවුන්ට මරණ දඬුවම නියම විය.

Trending

Exit mobile version