විදෙස් නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් Published 2 years ago on March 16, 2023 By editor නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූම්පනය බලපා ඇත්තේ නවසීලන්තයේ Kermadec දූපත් ප්රදේශයටයි. රිච්ටර් මාපක අගය 7.1ක ප්‍රබලත්වයක් සහිත මෙම භූකම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ. Related Topics:lkaSriLankaworld Trending පුවත්4 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්3 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්7 days ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ