රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පුටින්ට...
රුසියාව විසින් බලහත්කාරයෙන් යුක්රේනයේ දරුවන්ව තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් පවසයි. යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශන...
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූම්පනය බලපා ඇත්තේ නවසීලන්තයේ Kermadec දූපත් ප්රදේශයටයි. රිච්ටර් මාපක අගය 7.1ක...
පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ...
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශික සංචාරකයන් හට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ. ඒ අනුව, හෙට (15) දිනයේ සිට සියලු කාණ්ඩ වල වීසා...
සත්වසරකට පසුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ. දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා...
චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියාං (Li Qiang) පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ...