ලොව ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණ ගැනීමට ටෙස්ලා සමාගමේ අයිතිකරු – ඊලෝන් මස්ක් යළිත් සමත් වී තිබේ. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය...
තෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තුර්කියේ වත්මන් ජනපති – Recep Tayyip Erdogan සමත් වී තිබේ. ඒ, එරට පැවති ජනපතිවරණයෙන් ජය ලබමිනි. මේ අනුව, ඔහු තවත් වසර...
චීනයේ නිෂ්පාදනය කරන ලද පළමු දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) සිය පළමු වාණිජ ගුවන්ගමන සාර්ථක ලෙස නිම කර තිබේ. C919 ලෙස නම් කර ඇති...
ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අද (28) දිනයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම ගොඩනැගිල්ල විවෘත කළ යුතුව තිබුණේ...
ලොව මිලෙන් අධිකම හිමකිරම වර්ගය ජපානයේ නිෂ්පාදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අයිස්ක්‍රීම් එකක මිල යෙන් 880,000ක් (ඇමෙරිකානු ඩොලර් 6,380ක්) ලෙස සටහන් වේ. Cellato...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු වන ජපානය අභිබවා යාමට චීනය සමත්වී තිබේ. මේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇතැයි චීන බලධාරීන් ප්‍රකාශ...
මීට දින කිහිපයකට පෙර දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඛාන් මහතාව වහාම නිදහස්...