‘ඇමරිකන් XL බුලි’ නම් විශේෂයට අයත් සුනඛයන් මෙම වසර අවසන් වන විට බ්‍රිතාන්‍යය තුළ තහනම් කිරීමට තීරණය කර ඇති බව එරට අගමැති රිෂි සුනක් ප්‍රකාශ කර...
මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත. වෛරසය ආසාදිත බවට තහවුරු...
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා රුසියානු දේශසීමාවට ඇතුල් වී ඇතැයි වාර්තා වේ. සිය වෙඩි නොවදින සන්නද්ධ දුම්රියේ ගමන් කරන...
ඊයේ (08) රාත්‍රි 11ට පමණ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මිය ගොස් 153 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස්...
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මියගිය...
අගෝස්තු මාසය චීනයේ මල් වෙළඳාම්කරුවන් ඉතා සුබ කාලයකි. එයට හේතුව නම් චින ජාතික ආදරවන්තයින්ගේ දිනය සහ ඔවුන්ගේ කික්ශි උත්සවය අගෝස්තු මාසයට යෙදි තිීබිමය. තවද ආසියාවේ විශාලතම...
තායිලන්තයේ රජු විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ. වසර 15ක් පුරාවට සිය රටෙන් පිටව...