වසර 50 ක් තුළ වනජීවී ගහණය සියයට 73කින් පහත වැටී ඇති බව ගෝලීය සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම්...
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි...
ගොවීන් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වනවිට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ...
හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (09) නාමයෝජනා සදහා අත්සන් කර තිබේ. ඒ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන්, මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සඳහා තරග වැදීමට...
2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබේ. එළඹෙන නොවැම්බර් මස 17 සිට...
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබේ. ඒ ඉන්දියාව සමඟ පැවැති තරගය ලකුණු 82කින් පරජයට පත්වීමත්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) තානාපතිවරුන් දෙදෙනෙකු, මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු රටවල් හයක නියෝජිතයින් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවල නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද ( 10/10) උදෑසන දිවයිනට පැමිණියහ. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග 20-20 තරග 03 ක් සහ...
හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට...
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...