හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11 වැනිදා) මධ්‍යහන 12.00 ට අවසන් වන බව මැතිවරණ කොමසෙම් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය....
ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේ ස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්...
පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග තවදුරටත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව පවසයි. සමඟි ජන...
නාමයෝජනාවල අපිළිවළ තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පක්ෂයේ අභභන්තර ගැටුම් රාශියක් මේවන විට ඇතිවී ඇතැයි වාර්තා වේ. මේ අතරින්, සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස...
වසර 50 ක් තුළ වනජීවී ගහණය සියයට 73කින් පහත වැටී ඇති බව ගෝලීය සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම්...
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි...
ගොවීන් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වනවිට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ...
හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (09) නාමයෝජනා සදහා අත්සන් කර තිබේ. ඒ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන්, මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සඳහා තරග වැදීමට...
2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබේ. එළඹෙන නොවැම්බර් මස 17 සිට...