වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ...
සිසුවියක් නෙළුම් කුළුණෙන් පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර පාසල ( Colombo International School) වෙත ගොස් සොයා බලා කරුණු වාර්තා...
වසර 2021න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ හමුදා සංචාරය සනිටුහන් කරමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4 ලාභී අද්මිරාල්වරයකු වන සහ එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ...
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතය. ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ (09) දිනයේ අත්සන් තබා...
මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු ගණනාවක් හමුවේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් පැනනැඟී ඇති බව වාර්තා වේ. මෙම ගැටලු හේතුවෙන් එම පක්ෂයේ උප...
සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව...
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කර තිබේ. 2016...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් යළිත් වරක් දේශපාලන පිම්මක් පැන තිබේ. ඒ අනුව මෙවර ඔහු රන්ජන් රාමනායක මහතා පිහිටුවා ගෙන තිබෙන නව...
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය. ඒ අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ...
බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී...