මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය කිරීමේදී අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු සොයා බැලීමකදී අනාවරණය...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් වෙනත් ජනාධිපති අපේක්ෂකයන් වෙත සහය දැක්වීමට කටයුතු කර ඇති පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ....
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුවිය. ඇප මුදල් තැන්පත් කිරීම පොදු...
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින්, මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ. ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් ඊයේ (13) පරීක්ෂා...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ලබන සැප්තැම්බරයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල ප්‍රකාශයක් සිදුකරමිනි. ඒ අනුව...
රට තුළ 2022 ජූලි මාසයේදී නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති...
මෙතෙක් කල් ජනතාව රවට්ටපු, බොරුව, වංචාව යළි සිදු කරන්නට බැරි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කැබිනට්...
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින්...
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට...
රුසියානු හමුදාවට සම්බන්ධ වී දේශසීමා තරණය කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් පස්දෙනකු යුක්රේන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බව වාර්තා වේ. යුක්රේනයට...