අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බව ජාතික...
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 (අද – සදුදා) පෙරවරු 10.17ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල්පත්ද තබා...
අලුත් අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි...
සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අනුව අලුත් අවුරුද්ද ඊයේ (13) අපරභාග 09.05 ට යෙදුණු සුබ මොහොතින් උදා විය. අදින් ඇරඹෙන දොළොස් මාසය අභියෝගයන් ජයගන්නා, ධෛර්යය හා සිනහව...
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල...
හෙට (13) දවසේ යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12 ) සහ හෙට (13 ) යන දෙදින මත්පැන්හල් වසා තැබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්...
නීත්‍යානුකූලව තැන්පතු බාර ගැනීමට අවසර ඇත්තේ අවසරය ලත් ආයතනවලට පමණක් බවත්, එම අනපනත් කඩ කරමින් තැන්පතු බාර ගනු ලබනේ නම් එය අපරාධමය වරදක් බව මහ බැංකුවේ...
සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් එකට (Ceylon Dollar Bond Fund) පුද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Account (PFC) සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිනුම් (Business Foreign Currency...
මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා...
අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති, මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ...