පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ...
හෙට (27) දිනයෙන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ දෙවැනි පාසල් වාරය අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය විසින් නිකුත්...
ගගනගාමීන් සහිත චීනයේ ෂෙන්ජෝ 17 අභ්‍යවකාශ යානය අද (ඔක්. 26) දිනයේදී අභ්‍යවකාශගත කර තිබේ. මෙහි ගමන් ගන්නා ගගනගාමීන් තිදෙනා සය මසක මෙහෙයුම් කාලයක් සඳහා ටියැන්ගොං අභ්‍යවකාශ...
ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි...
DSI සැම්සන් සමූහයට අයත් සැම්සන් ඉන්ජිනියර්ස් ආයතනය පවත්වාගෙන යාමට එහි කළමනාකාර අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස එම සමාගමේම අධ්යක්ෂවරුන් දෙදෙනකු වන රන්දික රාජපක්ෂ...
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ තුන්වැනි ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව සාර්ථක ලෙස අවසන් වීමෙන් අනතුරුව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මාධ්‍ය වෙත කරුණු දක්වයි.
තුන්වැනි වරටත් පැවැත්වෙන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. චීන ජනපති – ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම...
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් තරුෂි කරුණාරත්න හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමට තීරණය කර...
ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත...
උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය...