කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය...
උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ අද (28) සිය ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයක නිරත වී ඇත. මේ හර්තාලය අරඹා ඇත්තේ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන්...
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත. ශ්‍රී ලංකා පොදුජන...
කොළඹ ජාතික රෝහලේ රුපියල් කෝටි දහතුනක හිඟ විදුලි බිලෙන් රුපියල් කෝටි දොළහක් අද (28 වැනිදා) විදුලිබල මණ්ඩලයට පියවයි. එම රුපියල් කෝටි දොළහක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ...
ඉකුත් දිනවල දියමන්ති ගැන රුවිතේ ගැන ජය ශ්‍රී ලා කරපු කතාබහක් සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබිණි. මේ කතාබහත් එක්ක බොහෝ දෙනෙක් සැක කළේ ජය ශ්‍රී ලා...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (21) කොළඹ...
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය අදින් (21) අවසන් වේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ...
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ...
රජය විසින් ආනයනික බිත්තර, සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ඉටුකිරීමේ කාලය යම් පසුබෑමකට ලක්වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී යළි රට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය...