තරුෂි කරුණාරත්න, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට අද (05) සමත් වූවාය. ඒ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ප්‍රථම...
මූල්‍ය වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල...
පසුගිය මස 11දා කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව ජුනි...
නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේ කූඨ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්...
අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ඊ (01) විවාපත් විය. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු...
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක...
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය...