මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. එසේම එම අරමුදලෙහි උපදෙස් මේ වනවිටද...
ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ. මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය...
ඇමරිකාවේ සවුත්බීච් වැන්ඩර්බිලට්හි පැවති ”මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගාවලිය පැවැත්වෙන අතරතුර එම තරගයට සහභාගී වූ තරගකාරියකගේ කලින් පෙම්වතා සහ වත්මන් පෙම්වතා ඇතුළු පිරිසක් අතරේ ඇතිවූ ගැටුමකින්...
අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත්...
ජාතික රූපවාහිනිය භූමියෙන් පර්චස් 80 ක් අවුරුදු 30 ක බදු ඔප්පුවකට විකිනීම සඳහා එහි සභාපති හා අධ්යක්ෂ ජනරාල් විසින් සැලසුම් කොට ඇතැයි වාර්තා වේ. මේ සඳහා...
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ළඟදීම තවත් බදු 4ක් හඳුන්වා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ධන බද්ද, ඉඩම් බද්ද, දේපළ...
අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය....
නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...