මෙවර T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බව පවසන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස තමා ඕනෑම...
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8,000කට ලබන මාසයේදී සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු lidocaine නිර්වින්දන එන්නත බොහෝ රෝහල්වලට ප්‍රමාණවත් තොග නොලැබීම නිසා සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි...
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය. එසේම පූජකයෙක්,...
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන...
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වුණි. ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරය. ඉන් ඉතා තියුණු ජයක්...
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. දැනට රටවල්...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (24) දැක්වෙනුයේ අමෙරිකානු ඩොලර් 84 ක් සත 71 ක් ලෙසය....
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය. ඒ කඩුලු 10ක ජයක් වාර්තා...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි...