රුසියානු – යුක්රේන් යුද්ධයේ රුසියානු හමුදාවට එක්වී ඉදිරි ආරක්ෂක පෙරමුණක සටන් වැදීම සඳහා ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයකු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....
රජයේ වාහනයක් ධාවනයට කිලෝමීටරකට රුපියල් 300ක් වැයවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. කෙසේවුවද, එසේ ධාවනය වන රාජ්‍ය වාහන රු....
දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන එම්.කේ සිවාජිලිංගම් ඉන්දියාවේදී හෘදයාබාදයකට හා තවත් රෝග කිහිපයකින් පීඩාවට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා...
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 08දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇත....
බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔවුන් එමිරේට්ස් ගුවන් සමගමට අයත් ගුවන්...
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී තිබේ. ඒ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි....
පිටේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කසුන් රාජිතට අහිමි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා...
මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ...