හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවසන් වී විධායක සභිකයින් එළියට එන...
ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික සහල් කිලෝවක්...
මේ වන විට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි දේශීය නියෝජිතත්වය සිය සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බව අබාන්ස් පීඑල්සී අවධාරණය කරයි....
ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පිළිබඳව සංවිධානය කළ සමුළුවක් ඊයේ (26) කොළඹ දී පැවැත්විණ. සැසි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව පත්කර ඇතැයි වාර්තා වේ. කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී...
පසුගිය 20දා අත්අඩංගුවට ගැණුනු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27)...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථක පරිවර්තනයක් සඳහා ඇති විශාලතම අවහිරය මෙරට රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (26)...
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ. මෙම සොයාගැනීම සිදුකරගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් මහතා ඇතුළු පිරිසක්...
ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක හට ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබේ. ඒ, ඉතා ජනප්‍රියත්වයට පත් “අයියෝ සාමී” ගීතය වෙනුවෙනි. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි...