පසුගිය දශක හතරක් පුරාවට කරන ලද නිරීක්ෂණවලදී ගේ කුරුල්ලා මෙරට දිස්ත්‍රික්ක 18 කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියයි. ලෝක චටක දිනය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ———————- (පෙර පුවත: 2024 මාර්තු 25, පෙ.ව.7:10) මෛත්‍රී අද CIDයට පාස්කු...
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23)...
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රු. 150කින්ද, ග්‍රෑම්...
ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබියදී, පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරට සඳහා...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස...
2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත...
ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (21) අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 80 වියේ පසුවූ අතර, අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව...
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් වලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා උපරිම සය වසරක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන්...