විදේස්ගතව සිටින ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් 7දෙනෙකු වහාම දිවයිනට ගෙන්වාගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි...
රුපියල් කෝටි 135 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ...
ඊයේ (2024-03-18) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
රුපියල් ලක්ෂ 470ක බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊ.ඒ.පී. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනකුට ලබන අප්‍රේල් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින...
ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක කලක සිට වරින් වර රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමාන්ඩෝ සෙබළකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමග මහනුවර කොට්ඨාස අපරාධ...
ඉන්දියාව ඇතුළු රටවල්වලින් රෝස මල් ආනයනය කිරීම නිසා මෙරට රෝස මල් වගාකරුවන් දහසකට අධික සංඛ්‍යාවකට සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ....
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධාන කරන ලෙස සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් දී තිබේ. රටේ පවතින උෂ්ණාධික තත්ත්වය...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී...
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ. ඒ, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන් සඳහා වැඩි මූල්‍ය රවේශයක් ලබා...