වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ. සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය...
පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ පෙන්වා...
ජාතික ජන බලවේගයේ ගොවි රැලිය ඊයේ (20) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්විණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මෙහිදී ජනබලවේගයේ නායකයා ජනතාව අමතමින් අදහස්...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘LOLLIA’ ආයතනය මගින් සිදුකර...
කැනේඩියානු නළු ඩොනල්ඩ් සදර්ලන්ඩ් (Donald Sutherland) අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට 88 වැනි පසු වූ...
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු...
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස්...
පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය අද (21) සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ,...
අද (21)ට යෙදෙන පොසොන් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ද පොසොන් දින පණිවිඩයක් එක්කර තිබේ. “මිහිඳු හිමියන් විසින් බුදු...