ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනිමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ආරක්ෂාව...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරින් 09 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ...
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය...
ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය. ආසිරි...
සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී...
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින්...
මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් පවතින හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ. හෙන්රි මහතා මේ වනවිට පෝටො රිකෝ හි සිටින...
මේ සිකුරාදා (15) සිට කිරිපිටි කිලෝවක මිල රු 100 – 150ක අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (2024-03-11) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.