විදේශිකයින් දෙදෙනෙකු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක් වූ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව එම අදාළ නිලධාරීන්...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් ‘මන්නා රමේෂ්‘ ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඔහු...
බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් රාවණ ලංකා නිවුස් වෙබ් අඩවියේ...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) සහ කාන්තා සංවර්ධන මහා සංගමය (WDF) අද දින හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොනරාගල ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු දිග දිස්ත්‍රික්කවල...
රතු මුහුද යට පවතින වැදගත් සන්නිවේදන කේබල් කිහිපයක් කැපී ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත වලින් 25%කට පමණ බලපා ඇති...
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද (මාර්තු 06) සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයකට අත්හිටුවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පසුගියදා...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි....
පොත්, පාසැල් උපකරණ, ඖෂධ හා සෞඛ්‍ය උපකරණ වැනි භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ...
නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී රෝගියකු මිය යෑමේ සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ...