කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක...
ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා අද (26) උදෑසන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත. කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම ප්‍රදේශයේ පිහිටි...
බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ....
සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම, 2024 – 2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමග ඇති කර ගත් සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති බව...
වයඹ පළාත් සභාව මගින් නැවත සේවයේ පිහිටුවා සිටි පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකුගේ සේවය වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන...
බිලියන 16ක් වියදම් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිංගප්පූරු සමාගමකින් ගත් රැමිස් පද්ධතිය Revenue Administration Management Information System (RAMIS) නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා ටින් අංකය (බදු...
කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස...
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී ඇති බවට තොරතුරු වාර්තා වේ. භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය...
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්...