ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා...
ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසූ ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරුවෙකුට උසස්වීමක් ලබාදෙමින් නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර සදහා නිර්දේශ කිරීමක් සම්බන්ධයෙන් එම බැංකුවේ පිරිසකගෙන් විරෝධයක් මතුව...
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ කොටස් හුවමාරුව වෙත...
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ...
බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුට පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් ඇතුළු දෙදෙනෙකුව බදුල්ල මූලස්ථාන පොලිසිය විසින්...
අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම හේතුවෙන් වරාය සේවකයන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. දින 21ක අසනීප නිවාඩු හිමි...
ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය පැණිරස කෑමක් වන කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුගිය සතියේදී තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්...
සේෂෙල්ස් දූපතට අයත් මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ශ්‍රී ලාංකික ජාතිකයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේෂෙල්ස් රුපියල් 550,000ක දඩමුදලක් නියම කර තිබේ. එරට පොලිසිය පවසන පරිදි...
කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව හා වියට්නාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන...
මෙරට පොලීසියට අවශ්‍යව සිටින අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය සමග...